සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන විමර්ශනය කරන්න, නීතිපතිට දැනුම් දෙන්න කථානායක තීරණය කරයි..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට ලක්ව ඇති ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිමය තත්ත්වයන් උල්ලංඝනය වී ඇතිද යන්න විමර්ශනය කරන්නැයි නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03) සවස මෙම තීරණය ගෙන තිබෙන අතර එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ස්ථාපිත කළයුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී අවධාරණය කරන ලද අතර මේ සම්බන්ධයෙන් රටතුළ මේ වන විට දැවැන්ත කථාබහක් ඇතිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට