සත්‍යයේ පුවත් අඩහැරය….

විජයකලාගේ ප්‍රකාශය ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගියදා යාපනයේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය පිළිබදව අග්‍රමාත්‍යවරයා හමුවී කරුණු දැක්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව අමාත්‍යවරිය අද අග්‍රමාත්‍යවරයා හමුවීම සදහා යාපනයේ සිට කොළඹට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට