සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විජයකලාගේ ප්‍රකාශය ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගියදා යාපනයේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය පිළිබදව අග්‍රමාත්‍යවරයා හමුවී කරුණු දැක්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව අමාත්‍යවරිය අද අග්‍රමාත්‍යවරයා හමුවීම සදහා යාපනයේ සිට කොළඹට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට