සත්‍යයේ පුවත් අඩහැරය….

අධ්‍යාපන වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවයක..

Podu Jana Peramunaඅධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති රැසක් අද (04) බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. දේශපාලන පළිගැනීම් සහන මත අධ්‍යාපන අංශයේ උසස්‌වීම් ලබාදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය පවත්වන අතර එම වෘත්තීය සංගම් අද දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටද අවතීර්ණව සිටියි. මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (03) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලද අතර එහිදී එකගතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට එම වෘත්තීය සමිති කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට