සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනම ආවරණය වන ලෙස සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවනවා – පොලිස්පති පූජිත් ජයසුන්දර

Podu Jana Peramunaඅන්තර්ජාලය තුළින් සිදුවන විවිධ අපරාධ සහ දුෂණ දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් එම තත්ත්වය මැඩලීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය වන පරිදි සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. අද (04) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනිමෙන් පසුව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට