සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනම ආවරණය වන ලෙස සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවනවා – පොලිස්පති පූජිත් ජයසුන්දර

Podu Jana Peramunaඅන්තර්ජාලය තුළින් සිදුවන විවිධ අපරාධ සහ දුෂණ දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් එම තත්ත්වය මැඩලීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය වන පරිදි සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. අද (04) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනිමෙන් පසුව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට