සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ගුරු, විදුහල්පති වෘත්තීය සමිති හා තවත් පිරිසක් ගැටුමක, ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..

Podu Jana Peramunaගුරු, විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් පිරිසක් අතර බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (04) ගැටුමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් 174 බොරැල්ල- කොට්ටාව බස් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය විසින් කටයුතු කළ අතර කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට කැදවීමට පොලිසියට සිදුවිය. දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් අධ්‍යාපන සේවාවන් වෙත බදවා ගනිමින් පත්වීම් ලබාදීමට එරෙහිව අධ්‍යාපනය සුරැකිමේ වෘත්තීය එකමුතුව විසින් අද දින පවත්වන ලද විරෝධතාවය අතරතුර එම පත්වීම් ලැබූ පිරිසක් එම ස්ථානයට පැමිණීම නිසා මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වී තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට