සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇවන්ගාඩ් නඩුව, අභියාචනාධිකරණයෙන් අත්හිටුවීමේ නියෝගයක්..

Podu Jana Peramunaපසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතියදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති අතර ඊට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉහත අත්හිටුවීමේ නියෝගය ලබාදී තිබේ. අදාළ නඩුව ගොනුකර තිබෙන ආකාරය අල්ලස් පනතට පටහැනි බැවින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට