විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද..
ජාතික විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද (05) උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. අද දිනය තුළ මෙම විවාදය පැවැත්වෙනු ඇත.