සත්‍යයේ පුවත් අඩහැරය….

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක රුපියල් මිලියන 10 ක මත්ද්‍රව්‍ය..

Podu Jana Peramunaඔරුගොඩවත්ත රේගු අංගනය තුළදී, කන්ටේනරයක තිබී රුපියල් මිලියන 10 ක් පමණා වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන් බෝතල් සොයාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගුව පවසා සිටියි. මෙම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර කන්ටේනරය තුළ තිබී හෂීස්, ගංජා සහ විදේශීය මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් හමුවී ඇති බව අනාවරණය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට