සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅද (05) උදෑසන කාලයේ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නීති විරෝධී ලෙස මුහුදු සීමා උල්ලංගණය කරමින් මෙරටට පැමිණීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති මෙම ධීවර පිරිස ධීවර යාත්‍රා දෙකකින් පැමිණ තිබේ. ඉදිරි විමර්ශන කටයුතු සදහා මෙම ධීවරයින් පිරිස කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති බවත් නාවික හමුදා ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට