සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅද (05) උදෑසන කාලයේ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නීති විරෝධී ලෙස මුහුදු සීමා උල්ලංගණය කරමින් මෙරටට පැමිණීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති මෙම ධීවර පිරිස ධීවර යාත්‍රා දෙකකින් පැමිණ තිබේ. ඉදිරි විමර්ශන කටයුතු සදහා මෙම ධීවරයින් පිරිස කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති බවත් නාවික හමුදා ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට