සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විජයකලා ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ස්ථාපිත කළයුතු බවට තමන් විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව රටතුළ විවිධ පාර්ශවයන්ගෙන් මතුවූ විරෝධතාවය හමුවේ මෙම තීරණයට එළඹි බව විජයකලා මහේෂ්වරන් මහත්මිය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට