සත්‍යයේ පුවත් අඩහැරය….

විජයකලා ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ස්ථාපිත කළයුතු බවට තමන් විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව රටතුළ විවිධ පාර්ශවයන්ගෙන් මතුවූ විරෝධතාවය හමුවේ මෙම තීරණයට එළඹි බව විජයකලා මහේෂ්වරන් මහත්මිය අවධාරණය කර සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට