සත්‍යයේ පුවත් අඩහැරය….

කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට වෙඩි තැබීම, සැකකරුවන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරටතුළ මහත් ආන්දෝලනයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනා ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් ඊයේ (04) නියෝග කරන ලදී. මෙම සැකකරුවන් පිරිස අධිකරණයට ඉටදිරිපත් කරන ලද අවස්ථාවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට