සත්‍යයේ පුවත් අඩහැරය….

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය, අග්‍රාමාත්‍යවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණ සමයේදී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවු වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවු අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මෙන්ම හම්බන්තොට වරාය පිළිබදවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීමට නියමිතව ඇති බව සදහන්ය.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට