සත්‍යයේ පුවත් අඩහැරය….

දිවායා මැරූ දස දෙනෙකුට ඇප..

Podu Jana Peramunaරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 10 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබාදී ඇති බව වාර්තා වේ. අදාළ පිරිස අද (05) අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී තිබේ.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට