සත්‍යයේ පුවත් අඩහැරය….

දිවායා මැරූ දස දෙනෙකුට ඇප..

Podu Jana Peramunaරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 10 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබාදී ඇති බව වාර්තා වේ. අදාළ පිරිස අද (05) අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට