සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඉන්ධන මිල උඩ යයි..

Podu Jana Peramunaඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංථාව පවසා සිටියි. අදාළ තීරණය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ ගොස් ඇත. එ් අනුව එහ වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් වේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් ලෙස සදහන් වන අතර එම පෙට්‍රල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 7 කිනි. ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රුපියල් 118 කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 129/ කි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට