සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල උඩ යයි..

Podu Jana Peramunaඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංථාව පවසා සිටියි. අදාළ තීරණය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ ගොස් ඇත. එ් අනුව එහ වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් වේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් ලෙස සදහන් වන අතර එම පෙට්‍රල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 7 කිනි. ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රුපියල් 118 කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 129/ කි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට