සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික මහතා ඊයේ (05) රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. මිය යන විට 51 හැවිරිදි වියේ පසුවූ වී.කේ ඉන්දික මහතා කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ රැදී සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ දේහය මේ වන විට කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. 1990 වසරේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ ඉන්දික මහතා 2009 වසර තෙක් පළාත් සභාවේ රැදී සිට පළාත් අමාත්‍ය ධුරයන් කිහිපයක් හොබවන ලදී. පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2015 තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට