සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික මහතා ඊයේ (05) රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. මිය යන විට 51 හැවිරිදි වියේ පසුවූ වී.කේ ඉන්දික මහතා කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ රැදී සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ දේහය මේ වන විට කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. 1990 වසරේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ ඉන්දික මහතා 2009 වසර තෙක් පළාත් සභාවේ රැදී සිට පළාත් අමාත්‍ය ධුරයන් කිහිපයක් හොබවන ලදී. පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2015 තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට