සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළතුරු සහ එළවළු විජලනය කර අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය..

Podu Jana Peramunaපළතුරු සහ එළවළු විජලනය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. පළතුරු සහ එළවළු අස්වැන්න අධික කාලවලදී එම අස්වැනු අපතේ යාම වළක්වා කල් තබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට දැටමත් කටයුතු යොදා ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව පළතුරු සහ එළවළු විජලනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර කිහිපයක් මේවන විටත් මෙරටට ගෙන්වා ඇති බවත් ඒවා දිවයිනේ එළවළු සහ පළතුරු වැඩියෙන් වගා කරනු ලබන ප්‍රදේශ තුළ ස්ථාපිත කරන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට