සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය ආයතන බොහෝමයක ඉහළ තනතුරු වල වැඩබලන නිළධාරින්, සේවාවන් අකර්මන්‍යයි – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට සෞඛ්‍ය ආයතන බොහෝමයක ඉහළ තනතුරු වලට වැඩබලන නිළධාරින් පත් කිරිම, එම ආයතනයන්හි සේවාවන් අකර්මන්‍ය විමට දැඩිව බලපා ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. එම සංගමය විසින් ඊයේ (05) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය. රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පවසා සිටියේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය ආයතන බොහෝමයක ඉහළ තනතුරු සදහා වැඩබලන නිළධාරින් පත්කිරීම නිසා එම ආයතන රැසක පරිපාලන කටයුතු කඩාවැටීමට ලක්ව ඇති බවයි. වැඩබලන නිළධාරින් පත් කළවිට, ඉහළ නිළධාරීන්ගේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කිරීමට ඔවුන්ට සිදුවන බවත් එසේ වූවිට අදාළ පරිපාලන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යානොහැකි තත්ත්වයක් උදාවන බවත් වෛද්‍ය නවීන් සොයිසා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට