තනතුරු අහිමිවූවත් දේශපාලන ගමන අඛණ්ඩව යනවා – හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්
තමන්ට එල්ලවන චෝදනා සදහා පිළිතුරු ලබාදීමට දෙවියන් සිටින බවත් තනතුරු අහිමිවූවද සිය දේශපාලන ගමන අඛණ්ඩව සිදුකරන බවත් හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අවධාරණය කර සිටියි. තම ප්‍රකාශය සම්බන්ධයෙන් වන සියළු තොරතුරු ඉදිරි පරීක්ෂණ වලින් අනතුරුව රටට හෙළිවනු ඇති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියි.