සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න..

Podu Jana Peramunaනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙස සැලකෙන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. ඊයේ (06) සවස උදය ආර්. සෙනෙවිරත්න මහතාට ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව පත්වීමට අදාළ ලිපිය ලබාදී ඇත. උදය ආර්. සෙනෙවිරත්න මහතා අවසන් වරට විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර විශ්‍රාම ලබන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට