සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩබලන අධ්‍යක්ෂවරයාට චෝදනා රැසයි, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද වර්ජනයක..

Podu Jana Peramunaජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් අද (09) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයාට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. මෙම වැඩබලන නිළධාරියාට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ලවී පවතින බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඒ සම්බන්දයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමට එරෙහිව මෙම තීරණයට එළඹි බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට