සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇණ ඝාතනය කරලා, සැමියා ගැන සැකයක්..

Podu Jana Peramunaමෙරට ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය, පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේ රැදී සිටියදී ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. කතුරකින් ඇනීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවත් ඇයගේ ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි. ඊයේ (08) රාත‍්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඇයගේ සැමියා මේ වන විට පළාගොස් ඇති බවද වාර්තා වන අතර මිය යන විට ප්‍රියානි ජයසිංහ මහත්මිය 51 හැවිරිදි වියෙහි පසුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට