සත්‍යයේ පුවත් අඩහැරය….

ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහගේ සැමියා අත්අඩංගුවට..

Podu Jana Peramunaඝාතනයට ලක්වූ ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහගේ සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට පත්ව ඇත. කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ප‍්‍රියානි ජයසිංහ සහ ඇගේ සැමියා අතර කාලයක සිට පැවති ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට