සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුව ඔක්තොම්බර් 30 දා කැදවන්නැයි නියෝග..

Podu Jana Peramunaරජයට පාඩුවක් සිදුවන අන්දමින් කටයුතු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් අට දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තොම්බර් මස 30 දා කැදවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. පුද්ගලික සමාගමකට අයුතු සහගත ලාභයක් ලැබෙන ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට පාඩුවක් සිදුවන ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (09) විභාගයට ගන්නා ලද අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට