සත්‍යයේ පුවත් අඩහැරය….

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්වෙයි..

Podu Jana Peramunaනව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යක මහත්වරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කර ඇත. ජේ.සී අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලකී ජයවර්ධන මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද (10) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට