සත්‍යයේ පුවත් අඩහැරය….

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර නිවසට ගෙන එයි..

Podu Jana Peramunaඅභාවප්‍රාප්තවූ මෙරට ජනප්‍රිය, ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර ඇගේ නිවස වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ. අද (10) උදෑසන ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය නිවසෙහි තැන්පත් කර ඇත. පානදුර පිහිටි නිවසේදී පෙරේදා (08) රාත්‍රියේදී ඇය ඝාතනයට ලක්වූ අතර ජයසිංහ මහත්මියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගන්නා ලදී.

සැකකාර සැමියා ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලද අතර අද (10) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට