සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දූෂණ, වංචාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන අමාත්‍ය ෆොන්සේකා කනස්සල්ලෙන්..

Podu Jana Peramunaමෙරට සිදුව ඇති දූෂණ, වංචාවන්ට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී සිටින පුද්ගලයින්ට එරෙහිව නිසි ලෙස දඩුවම් ලබානොදීම පිළිබදව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වන ජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් රජය දැඩි අපහසුතාවයට පත්වන බවත් බලධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් දිගින් දිගටම රජය ජනතාව අතර අප්‍රසාදයට ලක්වනු ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියි. මාධය වෙත සිය අදහස් දක්වමින් ෆොන්සේකා මහතා විසින් මේ බව අවධාරණය කර සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට