සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු යළිත් ඉහළට..? බස් සංගම් වල ස්ථාවරය ළගදීම..

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්ම්ලනය පවසා සිටියි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමිය යුතුද යන්න පිළිබදව මෙහිදී අවධානය යොමුකරමින් කරුණු සාකච්ඡා කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවයි. අදාළ මිල සූත්‍රය පිළිබදව දැනුවත් කරන්නැයි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට