සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මරණ දඩුවම ලබා බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමේ ලියවිල්ලට අත්සන් කරනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් ලබානොදී මත්ද්‍රව්‍ය පාලනය කිරීමට නොහැකි බැවින් මරණ දඩුවම නියමවී බන්ධනාගාරය තුළ රැදී සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධ චූදිතයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ලියවිල්ලට තමන් අත්සන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. මෙවැනි පුද්ගලයින් බන්ධනාගාරගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද කරුණු සාකච්ඡා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට