මරණ දඩුවමට විරුද්ධයි – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
බහුතර රටවල් ප්‍රමාණයක් මරණ දඩුවම අත්හිටුවා තිබෙන අවස්ථාවක එම දඩුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට නොගැළපෙන්නක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කර සිටියි. මෙම දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් බිහිසුණු ලෙස දඩුවම් ලබාදෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වනු ඇති බවද ක්ෂමා සංවිධානය තවදුරටත් පවසා සිටියි.