සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළැයි චෝදනා කරමින් චන්දිමාල්, ගුරුසිංහ, හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්..

Podu Jana Peramunaක්‍රීඩාවේ ජීව ගුණයට හානී කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා පැවැති දෙවන ටෙස්ට් තරගයේදී පැය දෙකකට ආසන්න කාලයක් පන්දු රැකීමට පිටියට නොපැමිණීම නිසා මෙම තරග තහනම පනවා තිබේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට