සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළැයි චෝදනා කරමින් චන්දිමාල්, ගුරුසිංහ, හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්..

Podu Jana Peramunaක්‍රීඩාවේ ජීව ගුණයට හානී කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා පැවැති දෙවන ටෙස්ට් තරගයේදී පැය දෙකකට ආසන්න කාලයක් පන්දු රැකීමට පිටියට නොපැමිණීම නිසා මෙම තරග තහනම පනවා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට