සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වදක තනතුර පුරප්පාඩුයි, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් සාකච්ඡා කරනවා – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන වදක තනතුර මේ වන විට පුරප්පාඩු වී ඇති බැවින් එම දඩුවම ක්‍රියාත්මක කරන්නේ නම් එම පුරප්පාඩුව පිරවීමට වහාම කටයුතු කළයුතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මරණ දඩුවම නියමවී, ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ලියවිල්ලට තමන් අත්සන් කරන බවට ජනාධිපතිවරයා ඊයේ (11) පවසා සිටි අතර ඒ අනුව ඒ සදහා අවශ්‍ය වන ඉදිරි කටයුතු සැළසුම් කිරීම සදහා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට