සත්‍යයේ පුවත් අඩහැරය….

ද.අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි, කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට හිමිව ඇති අතර උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරග දෙකක තහනමක් ලබාදීම නිසා සුරංග ලක්මාල්ට නායකත්වය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට