සත්‍යයේ පුවත් අඩහැරය….

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ නෑ – අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ නොමැති බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර සිටියි. එතුමා පවසා සිටින්නේ යම් දරුණු වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ පසුවත් එහි සිට එවැනි අපරාධ මෙහෙයවමින් සිටින්නේ නම් එවැනි දරුණු අපරාධකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වරදක් ඇතැයි තමන් නොසිතට බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට