සත්‍යයේ පුවත් අඩහැරය….

මරණ දඩුවම නියමවූ සිරකරු නාම ලේඛනය ජනපති අතට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී, මරණ දඩුවම නියමව ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ නාම ලේඛනය, අධිකරණ අමාත්‍යංශය විසින් අද (12) ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ රැදවියන්ගේ නාම ලේඛනය සකස් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද නියෝගයකට අනුවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට