සත්‍යයේ පුවත් අඩහැරය….

මරණ දඩුවම නියමවූ සිරකරු නාම ලේඛනය ජනපති අතට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී, මරණ දඩුවම නියමව ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ නාම ලේඛනය, අධිකරණ අමාත්‍යංශය විසින් අද (12) ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ රැදවියන්ගේ නාම ලේඛනය සකස් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද නියෝගයකට අනුවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට