සත්‍යයේ පුවත් අඩහැරය….

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුව අද..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. අරලියගහ මන්දීරයේදී මෙම හමුවීම සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා සිටියි. මෙම හමුවෙන් පසු තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට