සත්‍යයේ පුවත් අඩහැරය….

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුව අද..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. අරලියගහ මන්දීරයේදී මෙම හමුවීම සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා සිටියි. මෙම හමුවෙන් පසු තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට