සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බලයට පත්ව එක් පාලන කාලයක් තුළ වැඩිම ණයක් ලබාගෙන ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවයි – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaරටේ ජනතාවට කිසිදු අයුරකින් දරාගත නොහැකි ලෙස වත්මන් ආණ්ඩුව විසින් ඔවුන් මත දැවැන්ත බදු බරක් පටවා ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙරට ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු එක් පාලන කාලයක් තුළ වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් බවද මුසම්මිල් මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට