සත්‍යයේ පුවත් අඩහැරය….

බලයට පත්ව එක් පාලන කාලයක් තුළ වැඩිම ණයක් ලබාගෙන ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවයි – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaරටේ ජනතාවට කිසිදු අයුරකින් දරාගත නොහැකි ලෙස වත්මන් ආණ්ඩුව විසින් ඔවුන් මත දැවැන්ත බදු බරක් පටවා ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙරට ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු එක් පාලන කාලයක් තුළ වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් බවද මුසම්මිල් මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට