සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට..?

Podu Jana Peramunaපාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (13) අවසන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඩොලරයේ මිල ඉහළ යාම සමග බේකරි නිෂ්පාදනයන් සදහා අවශ්‍ය, මෙරටට ආනයනය කරනු ලබන සියළු අමුද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණයට එළඹෙන බවද ඒ අනුව අදාළ මිල ඉහළ ඉහළ දැමීම සදහා අවස්ථාව ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට