හෙට සිට පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සියල්ල රු 5 කින් ඉහලට …
ඉරිදා (15) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.