සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශේෂ මහාධිකරණයේ කටයුතු මේ සතියේ අැරඹෙයි..

Podu Jana Peramunaමේ වන විට ස්ථාපිත කරන ලද විශේෂ මහාධිකරණයේ කටයුතු මෙම සතිය තුළදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම විශේෂ මහාධිකරණය, මහා පරිමාණ මූල්‍ය වංචා සහ දුෂණ පිළිබදව වන නඩු විභාග කිරීම සඳහා පිහිටුවා ඇති අතර ඒ වෙනුවෙන් විනිසුරුවරුන් තිදෙනෙකු පත්කිරීමට අගවිනිසුරුවරයා විසින් කටයුතු කර ඇත. එ් අනුව එම විශේෂිත මහාධිකරණයේ විනිසුරු මඩුල්ල වශයෙන් මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජපක්ෂ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට