සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට, සහනයක් නැත්තම් පාන් මිලත් රුපියල් 10 කින් ඉහළ යන ලකුණු..

Podu Jana Peramunaඉදිරි මාස දෙක තුළ බේකරි හිමියන් සදහා යම් සහනයක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් පාන් මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. කෙසේ වෙතත් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ ගොස් ඇති අමුද්‍රව්‍ය මිල ගණන් හමුවේ පාන් හැර සියළුම බේකරි නිෂ්පාදනයන්හි මිල රුපියල් 5/- කින් ඉහළ දැමීමට තීරණය කළ බවද සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි. විදෙස් රටවලින් මෙරටට ගෙන්වනු ලබන බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වලට විශාල බද්දක්‌ අයකිරීමට රජය කටයුතු කරන අතර මෙම තත්ත්වය හමුවේ බේකරි කර්මාන්තය නිසිපරිදි පවත්වාගෙන යෑම දැඩි ගැටළුවක් බවට පත්ව ඇති බැවින් මෙසේ එම නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවත් සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට