සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රතිකාර සදහා රට යන්න බැසිල්ට අවසර..

Podu Jana Peramunaවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගත වීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (16) අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස තුනක කාලයක් අැමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටීමට බැසිල් රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත. ලබන අගෝස්තු මස 10 වැනි දා සිට නොවැම්බර් මස 10 වැනි දා තෙක් අැමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට තමන්ට අවසර ලබාදෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පනවන ලද නඩුව හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගතවීම තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝගයක් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට