සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැස්ස නිසා දක්ෂිණ අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 60 යි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී එහි උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 60 ක සීමාවක් පැනවීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. නැවත දැනුම් දෙන තුරු මෙම වේග සීමාව පවත්වාගන්නැයි බලධාරීන් රියදුරන්ට වැඩිදුරටත් දැනුම් දී සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට