සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතලේ ප්‍රදේශ කිහිපයකට පැය 48 ක් වතුර නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (17) සිට ඉදිරි පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අද උදෑසන 08.00 සිට 19 වනදා සවස 09.00 දක්වා කාලය පළාපත්වල ප්‍රාදේශිය සභා සීමාව, අළුවිහාරය පන්සල අවට ප්‍රදේශය සහ පළාපත්වල නගරය හා අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට