සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය වසා දැමෙයි..

Podu Jana Peramunaනැවත දැනුම් දෙනතුරු ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමීමට පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරය තීරණය කර ඇති බව වාර්තා වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුන් හට විභාග අපේක්ෂකත්වය ලබාදීමේදී ඇතිවූ ගැටළුවක් මත මෙම තීරණය ගෙන ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද (17) උදෑසන සිට එම පීඨය වසා දමා ඇති අතර සවස 2.00 වන විට ඉංජිනේරු පීඨයේ සියළු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වියයුතු බවද දැනුම් දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට