සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර තුළට ආහාර රැගෙන ඒමේ තහනමක්..?

Podu Jana Peramunaබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සීමා කිරීමේ අරමුණ ඇතිව රැදවියන් හට පිටතින් ආහාර ගෙනඒම තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව සීනි සහ කිරි පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන ඒමේ අවසරය ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් තීරණයටකට එළඹෙන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. රැදවියන් හට පිටතින් ආහාර ගෙනඒම නිසා දෙපාර්තමේන්තුව විසින් සනස් කරනු ලබන ආහාරද විශාල ලෙස අපතේ යන තත්ත්වයක්ද උද්ගතව ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට