සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිත් රිදීමක් වූවානම් සමාවෙන්න, අමාත්‍ය මංගල තම ප්‍රකාශය ගැන කණගාටුව පළකරයි..

Podu Jana Peramunaපුන්‍යායතන සහ සමාජ සුබසාධන ආයතන විසින් ඉටු කරන උතුම් සේවාවන් කිසිදු ආකාරයකින් පහත් කිරීමේ අරමුණ ඇතිව තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ නමුත් අදාළ ප්‍රකාශය තුළින් යම් සිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ පිළිබදව තමන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවාධාරණය කර සිටියි. නිවේදයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙ අදහස් පළකර ඇත. පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී මෙරට පුන්‍යායතන ඇතුළු සමාජ සුභසාධන සංවිධානයන්ගේ ඉහළ තනතුරුවලට සම්බන්ධ ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස කටයුතු කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට