සත්‍යයේ පුවත් අඩහැරය….

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජෝර්ජියාවට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (17) උදෑසන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් මෙම සංචාරයේ නිතර වන ජනාධිපතිවරයා, හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට සහභාගීවීම සදහා ඉතාලියේ නිල සංචාරයක යෙදුනු අතර එම සංචාරය නිම කිරීමෙන් පසුව ජෝර්ජියාව බලා පිටත්ව ගොස් ඇත. විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව හෙට (18) උදෑසන පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට