සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපතිට මාස 03 ක සිරදඩුවමක්..

Podu Jana Peramunaපොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපති එම්.කේ අමිල් මහතාට අධිකරණය විසින් මාස 3 ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව විභාගයට ගනිමින් අැඹිලිපිටිය මහේස්ත්‍රාත් අධීකරණය විසින් අද (17) මෙම නියෝගය ලබාදී තිබේ.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට