සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා වර්ජනයකට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරටට හානිදායක සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් ඉදිරියේදී වර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ(17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිංගප්පූරුව සමග එළඹීමට නියමිතව ඇති නිදහස් වෙළඳ ගිවිසුම, 1815 උඩරට ගිවිසුමටත් වඩා රටට හානිදායක තත්ත්වයක් ඇතිකරන බවත් අවි ආයුධ පෙන්වා රටවල් හසු කර නොගෙන එම අරමුණු වෙළඳ ගිවිසුම් හරහා ඉටු කර ගැනීමට ලොව රටවල් කටයුතු කරමින් සිටින බවත් හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට