සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා වර්ජනයකට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරටට හානිදායක සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් ඉදිරියේදී වර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ(17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිංගප්පූරුව සමග එළඹීමට නියමිතව ඇති නිදහස් වෙළඳ ගිවිසුම, 1815 උඩරට ගිවිසුමටත් වඩා රටට හානිදායක තත්ත්වයක් ඇතිකරන බවත් අවි ආයුධ පෙන්වා රටවල් හසු කර නොගෙන එම අරමුණු වෙළඳ ගිවිසුම් හරහා ඉටු කර ගැනීමට ලොව රටවල් කටයුතු කරමින් සිටින බවත් හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට