සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඕනෑම අවස්ථාවක හමුදා සහය දෙනවා – යුද හමුදාපති මහේෂ් සේනානායක

Podu Jana Peramunaරට තුළ මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඕනෑම අවස්ථාවක සහය ලබාදෙන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. කාර්ය සාධක බලකායන් පිහිටුවා එසේ සහය ලබාදිය හැකිබවද යුද හමුදාපතිවරයා තවදුරටත් පවසා සිටියි. මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සදහා යුද හමුදා සහය ලබාගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියද මේ වන විට ලැබී ඇති අතර ඒ අනුව එසේ සහය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සිය සහය ලබාදෙන බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට